2010 පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි මහතාට එරෙහිව එල්ල වී ඇති තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට අද (08 ඉරිදා) ක්වාලාලම්පූර් නගරයේදී තීරණය වී තිබේ.
මෙයට පෙර මංජු වන්නිආරච්චි මහතා තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට ඔහුගේ A සහ B මුත්‍ර සාම්පල් දෙක සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ මඟින් සනාථ වූ බවද

